වැලිගම නගර සභාව විසින් ක්‍රියාත්මක

ලියාපදිංචි ආදේශක සෞඛ්‍ය කම්කරුවන් බදවා ගැනීම

වැලිගම නගර සභාවේ ප්‍රාථමික ශ්‍රේණියේ කාර්ය මණ්ඩලය සදහා ලියාපදිංචි ආදේශක සෞඛ්‍ය කම්කරුවන් බදවා ගැනීම.

අයදුම් පත්‍ර්‍ය හා විස්තර පත්‍රිකාව පහතින් භාගත කරගන්න

සෞඛ්ය කම්කරුවන් බදවා ගැනිම සදහා දැන්වීම ලියා දිංචි අය සදහා