වැලිගම නගර සභාව විසින් ක්‍රියාත්මක

වැලිගම නගර සභාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් අෆ්රාස් මහතා වැඩබාරගනී.

වැලිගම නගර සභාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් අෆ්රාස් මහතා සිය ධූරයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්විය.  රැස්ව සිටි පිරිස ඇමතූ සභාපතිවරයා විසින් සඳහන් කලේ තමා ඇතුලු කණ්ඩායමේ අරමුණ ජාති, ආගම්, පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව වැලිගම පුරවරය සුන්දර වැලිගම පුරවරයක් බවට පත්කිරීම බවයි.