සංගීත සංදර්ශන, සැණකෙලී පැවැත්වීමට ක්‍රීඩාංගනය වෙන් කර ගැනීම
සභාපති / ලේකම්ගේ විශේෂ අනුමැතිය මත රුපියල් ලක්ෂයක (රු.100,000/-) ක අත්තිකාරම් මුදලක් ගෙවා ක්‍රිඩාංගණය වෙන් කරගත හැකි අතර, සැනකෙලි පැවැත්වෙන එක් දිනක් සඳහා රු.53000/- ක මුදලක් අයකරනු ලබයි.
Category: වෙන්කරවාගැනීම්
ගෙවීම් පිළිබඳ විස්තර දැනගැනීමට වගුවේ පහල ඇති සෙවුම් යන්ත්‍රයෙන් පරිපනම් අංකය හෝ වරිපනම් ගෙවන්නාගේ නම ඇතුලත් කර ගෙවීමට ඇති මුදල ලබා ගන්න
