අනතුරු දායක ගසක් ඉවත් කරගැනීමේ අයදුම් පත් ගාස්තු

Price range: Rs.200.00 through Rs.1,000.00

අනතුරුදායක ගස් ඉවත් කිරීමට අදාල අයදුම්පත්‍රය බාගත කරගන්න

ක්‍රීඩා භූමිය වෙන් කරවා ගැනීම

රු. 3000 ක අත්තිකාරම් මුදල ගෙවා දිනය වෙන්කරවා ගන්න

ගලිබවුසරය වෙන්කරවා ගැනීම

Rent from Rs.10,000.00
නගර සීමාවෙන් පිටත යාමට සහ ඒමට 01 km සදහා රු.100.00 ක මුදලක් අයකරනු ඇත.

නගර ශාලාව වෙන්කරවා ගැනීම

Rs.15,000.00
  1. රු. 15000.00 ක ඇප මුදල ගෙවා දිනය වෙන්කරවා ගන්න
  2. නගර ශාලාව වෙන් කරවා ගත් පසු දින 3 කට පෙර  ශාලා මුදල් සහ අනෙකුත් සේවා සඳහා මුදල් ගෙවීම් සිදුකරන්න
  3. මුදල් ගෙවීම දුරකන අංක 041-2250275 අමතා මුදල වේබ් අඩවියේ ගෙවීම් පිටුවේ වෙනත් ගෙවීම් යනුවෙන් සඳහන් ස්ථානයේ ගෙවීම් සිදුකරන්න
  4. එසේ නොහැකි නම් සභාවට පැමිණ ගෙවීම් සිදුකරන්න.
  5. දින 3 ක් ඇතුළත දී මුදල් නොගවීම හේතුවෙන් එය වෙන් කිරීම අවලංගු වුවාසේ සැලකිය යුතුය.
දිනය සහ වේලාව වෙන්කරන්න

බැකෝ යන්ත්‍රය වෙන්කරවා ගැනීම

Rent for Rs.5,500.00
නගර සීමාවෙන් පිටත යාමට සහ ඒමට 01 km සදහා රු.100.00 ක මුදලක් අයකරනු ඇත.

ලොරි රථය වෙන්කරවා ගැනීම

පැය අටක් සඳහා
ලොරි රථය කුලි පදනම මත ලබා ගැනිමේදි රියදුරු මහතෙකු ලබා දෙන අතර ඉන්දන ඔබ විසින් සැපයිය යුතුය.