නගර ශාලාව වෙන්කරවා ගැනීම
- රු. 15000.00 ක ඇප මුදල ගෙවා දිනය වෙන්කරවා ගන්න
- නගර ශාලාව වෙන් කරවා ගත් පසු දින 3 කට පෙර ශාලා මුදල් සහ අනෙකුත් සේවා සඳහා මුදල් ගෙවීම් සිදුකරන්න
- මුදල් ගෙවීම දුරකන අංක 041-2250275 අමතා මුදල වේබ් අඩවියේ ගෙවීම් පිටුවේ වෙනත් ගෙවීම් යනුවෙන් සඳහන් ස්ථානයේ ගෙවීම් සිදුකරන්න
- එසේ නොහැකි නම් සභාවට පැමිණ ගෙවීම් සිදුකරන්න.
- දින 3 ක් ඇතුළත දී මුදල් නොගවීම හේතුවෙන් එය වෙන් කිරීම අවලංගු වුවාසේ සැලකිය යුතුය.