සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නවා තැන්පලක් හෝ හොටල් ගාස්තු
සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නවාතැන් පොළක් හෝ හෝටලයක් පවත්වාගෙන යාමට සභාව විසින් දැනුම් දෙන ගෙවිය යුතු මුදල ගෙවිය යුතු අතර, එම ගෙවීම් පිළිබඳ දැනගැනීමට කරුණාකර +94 412 250 274 අංකයට ඇමතුමක් ලබාදී අදාල මුදල අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකරන්න
Category: බදු
ගෙවීම් පිළිබඳ විස්තර දැනගැනීමට වගුවේ පහල ඇති සෙවුම් යන්ත්‍රයෙන් පරිපනම් අංකය හෝ වරිපනම් ගෙවන්නාගේ නම ඇතුලත් කර ගෙවීමට ඇති මුදල ලබා ගන්න
